Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / අජරාමර ලෝකය

අජරාමර ලෝකය

ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book
අජරාමර ලෝකය මරණය අත දරා උපදින සියලු දෙනාම මේ පොත පින් පොත සේම ළඟ තබා ගනු වටී. මෙය ජීවන අත්පොතක් ලෙස නිරතුරුව සුරැකිව පරිශීලනය කළ යුතු මාහැඟි ග්‍රන්ථයකි. සතර අපායෙන් මිදීමේ මග හා අත් හැරීමේ පාඩම ප්‍රායෝගිකව සරලව කියාදෙන රසවත් උපදේශනාත්මක පොතක් ලෙස ද මෙය පාඨක ඇගයීමට බඳුන් වෙයි. ආරණ්‍ය සේනාධිපති පොල්ගහවෙල මිතභාණි හිමි
ISBN
9789550822102
පිටු ගණන (Pages)
77
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අජරාමර ලෝකය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.