Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / අච්ඡරිය මනුස්සෝ

අච්ඡරිය මනුස්සෝ

About this book

“සත්ථාරං ච වනාහං පස්සෙය්‍යං, භගවන්තමේව පස්සෙය්‍යං - මම ශාස්තෘවරයෙකු දකින්නෙම් නම්, ඒකාන්තයෙන් ම භාග්‍යවතුන් වහන්සේව ම දකිමි.

සුගතං ච වනාහං පස්සෙය්‍යං, භගවන්තමේව පස්සෙය්‍යං - මම සුගත කෙනෙකු දකින්නෙම් නම්, ඒකාන්තයෙන් ම භාග්‍යවතුන් වහන්සේව ම දකිමි.

සම්මා සම්බුද්ධං ච වනාහං පස්සෙය්‍යං, භගවන්තමේව පස්සෙය්‍යං - මම සම්මා සම්බුදු කෙනෙකු දකින්නෙම් නම්, ඒකාන්තයෙන් ම භාග්‍යවතුන් වහන්සේව ම දකිමි.”

“සත්ථා මේ භන්තේ භගවා, සාවකෝ හමස්මි! සත්ථා මේ භන්තේ භගවා, සාවකෝ හමස්මි! - ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘහු වන සේක. මම ශ්‍රාවකයා වෙමි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘහු වන සේක. මම ශ්‍රාවකයා වෙමි.”

ISBN
9786245524006
පිටු ගණන (Pages)
580
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අච්ඡරිය මනුස්සෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.