Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ආකාස සූත්‍රය

ආකාස සූත්‍රය

ප්‍රකාශක (Publisher): KBOOKS
About this book

මේක දූවිලි අංශුවක කතාවක්.

දූවිලි අංශුව ඉපදුණේ පොළොවේ.. දූවිලි අංශුවට කවදාවත් මහපොළොවේ උරුමයෙන් මිදෙන්න බැහැ.

ඒත් දූවිලි අංශුව ඉන්නේ අහසේ.මහපොළොවේ කොටසක්ව හිඳිමින් ම දූවිලි අංශුව ආකාසේ සැරිසරනවා.

කඳු, හෙල්, නිම්න පසුකරමින්, තැනිතලා ගිරි දුර්ග තරණය කරමින්, අව් වැසි සුළඟින් බැට කමින් ගෙවන මහපොළොවේ ජීවිතය ගැන දූවිලි අංශුව දන්නවා.

ඒ වගේ ම ආකාස ජීවිතයේ තියෙන නිදහස, සැහැල්ලුව, හුදෙකලාව දූවිලි අංශුව අත්විඳිනවා.

මහපොළොවේ සුවඳ විඳිමින්, ඒත් මහපොළොවෙන් දුරස්ථව ඉන්න විට හැම දෙයක් ම වඩාත් පැහැදිලිව පෙනෙනවා.

ළඟින් ඉන්නකොට නොපෙනෙන දේවල් දුරින් ඉන්නකොට පෙනෙනවා.

“ආකාස සූත්‍රය” කියන්නේ අහසේ සැරිසරන දූවිලි අංශුවකට පෙනෙන මහපොළොවේ ජීවිතයේ කතාවයි.

ISBN
9786245737406
පිටු ගණන (Pages)
218
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ආකාස සූත්‍රය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.