අකිම්බෝ සහ සිංහයෝ
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
සෑම උදෑසනකම තමා සිටින කූඩුව වෙතට එන තම හාම්පුතාව පිළිගන්නට මේ සිංහ පොව්වා නොඉවසිල්ලෙන් බලා සිටී. අකිම්බෝ කූඩුවේ දොරගුළු හරින සැණෙකින් පිටතට එන සිංහ පොව්වාගේ ලෝකය අකිම්බෝය. උ අකිම්බෝව ලෙවකයි. දෙපා වටේ දැවටෙයි. සිහින් හඬින් කෑ ගසමින් අකිම්බෝව සිපගනී.
'සිම්බා' ඒ සුරතල් සිංහ පොව්වාගේ නමයි.
Details
ISBN
9786246586157
පිටු ගණන (Pages)
61
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review