ආක්ටික් මුහුදේ මෙහෙයුම
About this book
වැඩි වේලාවක් නොගොස් හාඩිවරු වේගවත් ජෙට් යානයකට ඇතුළුව එහි ආසන පටි තද කරගන්නා අයුරු පෙනිණ. ජෙට් ගුවන් යානය ඉතා වේගයෙන් බටහිර දෙසට ඇදී යන්නට විය. යානය ගුවන් ගත වූ පසු තම ආසනවල සැහැල්ලුවෙන් අසුන්ගතව සිටි පෙන්ටන් හාඩි හා පුතුන් දෙදෙනා කර්නල් ස්මිත් සමඟ සාකච්ඡා කරමින් සිටියේ එළඹෙන තත්වයට මුහුණ දෙන අයුරු ය.
Details
ISBN
9789553306326
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review