Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සූරියකාන්ත මල

සූරියකාන්ත මල

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

ඔහු තම අවසන් කොටස කීමට මහත් වෙහෙසක් දරන අයුරු මම දිටිමි. කතාවේ අවසානය මහත් දුඃඛිත එක්ක බව මට ස්ථිරය.

"...දෙවෙනි තට්ටුවේ ජනේල වලින් මං දැක්ක මිනිහෙක්. එයා අතේ පුංචි දරුවෙක් ඉන්නවා. එයාගේ ඇඳුම් ගිනිගන්නවා. එයා ළඟින් හිටියා කාන්තාවක්. මං හිතන්නෙ බිරිඳ වෙන්න ඇති. මිනිහා එයාගෙ එක අතකින් දරුවගේ දෑස් වසාගෙන. ඊට පස්සෙ එයා වීදියට පැන්නා. තත්පරයකින් අම්මත් පැන්නා. අනික් ජනේලෙන් අපි දැක්කා ගිනිගන්නා සිරුරු. අපි වෙඩි තිබ්බා. ඕ දෙවියනේ... මියැදෙමින් සිටින පුද්ගලයා ඔහුගේ වෙලා තිබූ ඇස් දෙක ඉදිරියෙන් තම අත තබාගත්තේ ඒ චිත්‍රය තම මනසින් මකාලන්නට මෙන්ය. “මං දන්නෙ නෑ කී දෙනෙක් ජනේලවලින් බිමට පැන්නද කියලා. ඒත් මට ඒ අතරින් එක පවුලක් අමතක කරන්න බැහැ. අඩුගානේ ඒ කුඩා දරුවව වත්. ඒ ළමයගේ කළු කෙස්.”

ඔහු නිහඬවූයේ මුළුමනින්ම වෙහෙසට පත්වෙමිනි.

ඔහු විස්තර කළ අඳුරු ඇස් මට මතක් කළේ එලීය. ඔහු ලෙම්බර්ග් යුදෙව් ජනාවාසයේ සිටි හය හැවිරිදි විමසුම් සහගත විශාල දෑසක් හිමි දරුවෙකි. ඔහුගේ ඇස් තේරුම් ගත නොහැකි කාටදෝ චෝදනා කරන ඇස් දෙකකි. මට ඒ ඇස් කවදාවත් අමතක කළ නොහැකිය.

ISBN
9786245711260
පිටු ගණන (Pages)
110
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සූරියකාන්ත මල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.