About this book
අද මක්කම මහමදිකයන්ට පමණක් ඇතුළු විය හැකි ස්ථානයක් වුව ද පුරාණයේ සිංහල බෞද්ධයෝ මක්කම
වන්දනාවේ ගියහ. අරාබි බෞද්ධයෝ ද සමනළ කරුණා කළෝය. සමනළ කන්දේ අරාබි සෙල්ලිපියක් ද තිබේ. සමනළ
කන්ද රකින්නේ සුමන සමන් දෙවියන් බව පිළිගැනීමයි. අල්ලාගේ නියම නම සුබනහු වතාලා බව අරාබි කෝෂ
ග්‍රන්ථකරුවෝ පවසති. අද සිංහලයන් සිරිපා කරුණා කරන්නේත් එදා මක්කම වන්දනා කළේත් සාදු සාදු කියමිනි.
අරාබි බෞද්ධයන් මක්කම වැන්දේත් සමනළ කරුණා කළේත් අල්ලාහු අල්ලාහු කියමිනි
Details
ISBN
9558580007
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review