About this book
නිස්කලංක ව
මෘදු ව විකසිත ව
සුවඳ පැතිරුව
පිපුණු මල ඇය...
මල් පෙති වලට
දරනු බැරි බරක්
කඳුළු බිඳු හා එක් වී සවිමන්
නිවෙන්නට හා නිවී සනසාලනුවස්
සුවඳ මල වෙත
තරුද මල්ද
රැගෙන වඩින කුමරුනි...
කෝ කොහිද නුඹ...?
Details
ISBN
9786245671731
පිටු ගණන (Pages)
336
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review