Back to Top
නුඹ ඇවිදින් හෙමින් සැරේ
Special Price
රු. 1,440.00
Regular Price
රු. 1,600.00
In stock
SKU
numba-awidin-hemin-sare-dilini-gayani-gunasekara-hirumalee
මතක මතකම නැතිව
ළය රිදුම් දුන්නාට
සොඳුරු නුඹෙ රුව අසල
හුරු හැඟුම් ඇත බෝම
ළං වෙන්න නුඹ ළඟට
බිය වුණත් සිත තාම
සිතෙන්නෙම රත් කොපුල
සිපගන්නමයි තදට
සුරතලෙන් අද වගෙම
කෝල වී හොඳටෝම
මේ විසල් පපුතුරට
පෙරත් ගුලි වූවාද...?
හෙලන හැම සුසුමක්ම
මා නමට පුද දීම
නිහඬවම නුඹ කොහොම
පෙම් ගින්න දැරුවාද...?
කවිත්ම දෙනෙත් ඉරුගල්බණ්ඩාර
| Author | දිලිනි ගයානි ගුණසේකර - Dilini Gayani Gunasekara (18) |
|---|---|
| Publisher | හිරුමලී ප්‍රකාශන - Hirumali Publisher (5) |
| ISBN | 9786249807013 |
|---|---|
| පිටු ගණන | 336 |
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review




