Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අලුගෝසුවා

අලුගෝසුවා

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

පැරඩයිස් නගරයේ 

තදාසන්න පෙදෙසක

පිහිටි එක්තරා 

ලැගුම්හලකට දුහුවිල්ලෙන්

වැසී ගිය නිල් පැහැති බියුක් 

කන්වර්ටිබ්ල් මෝටර් 

රථයකින් පැමිණෙන තරුණ

රතු ඉන්දියානුවෙක් සහ

සුදු ජාතික තරුණ 

යුවලක්...

නගරයේ විශාලතම

ගිනි අවි  වෙළඳසැලෙන්

අතුරුදහන්වන ප්‍රබල 

දුරදක්නයක් සහිත අධිබල 

ඉලක්ක රයිෆලයක් ...

නගරයේ සුපිරි ධනවතුන් 

ඉලක්ක කර සිදුවන බිහිසුනු 

ඝාතන වැලක්...

පොලිසිය අසරණව ඇත...

ඔබට ජීවතුන් අතර

සිටීමට අවශ්‍යද...?

ISBN
9786245658145
පිටු ගණන (Pages)
300
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අලුගෝසුවා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.