අමාවක නිමා වී
About this book
නත්තල් දිනයේදී පවා අති විශාල භෝජනාගාරයේ මම තනිවීමි. පිඟන්වල පුරවන ලද හැම්, බෝංචි හා අල මේසයට ගෙන එනු ලැබුවේ හෙලේනා කන්‍යා සොහොයුරිය විසිනි.
“අම්මා නැවක් කී සැරයක් ගිලෙනවාද?” බියපත් වූ ක්ලෝඩින් ඇසුවාය. ලොකු අම්මා පිළිතුරක් දීමට පෙර වික්ටර්ගේ මුව ඇරිණි. "එක සැරයයි."
හිස පහතට රුවාගත් මගේ දෙනෙතට හසු වූයේ හිල් වී ගිය මගේ පරණ ටෙනිස් පාවහන් යුගලය හා ඉලාස්ටික් දිය වී ගිය මේස් කුට්ටමය.
Details
ISBN
9789556863864
පිටු ගණන (Pages)
207
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review