Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / ඇඹුල් ඇඹිල්ල

ඇඹුල් ඇඹිල්ල

About this book

මුල් කාලයේ නොගැලපෙන හැමදේම ගළපන්නට ගත්
උත්සහය ම යොදාගෙන ගැළපුණ හැමදේම
නොගැළපෙන තැනට ගෙනෙන්නට කටයුතු කළේ ද
ඔහු ය.සුන්දර වූ කඳු මුදුනකට අතින් අල්ලා
රැගෙන ගොස් කඳු මුදුනේ දී දෙඇස් බැඳ කන්දෙන්
පහළට තල්ලු කර දැමුවා හා සමාන හැඟීමක් ගෙවී
ගිය කාලය ගැන මගේ මනසේ රැඳී ඇත.මා පසු
කරමින් සිටින්නේ ඉතා දුෂ්කර කාලයපකි. ඒහු මා ඇද 
දැමූ ප්‍රපාතය පාමුල සිට ප්‍රපාතයට වැටීමේ දී
අබලන්ව ගිය මගේ සිත ද වාරු කරගෙන එයින්
ගොඩ ඒමේ සටනක මම නියැළෙමි.

ISBN
9786246697747
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඇඹුල් ඇඹිල්ල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.