අඹුසැමියෝ
About this book
ලේඛකයෙකු හිටපු පුවත්පත් කතුවරයෙකු තිර රචකයෙකු ජන මාධ්‍ය පිළිබඳ ආචාර්යවරයෙකු වන සෝමවීර සේනානායක ලියූ ‘අඹුසැමියෝ’ කෘතිය නව කතා කලාවේ විශේෂ ගුණාංගයක් වන රූපණයට මුල් තැන දෙමින් රචිත නවකතාවකි. සූක්ෂ්ම සංවේදීතාවයෙන් යුතු මිනිසා ආදරය, ප්‍රේමය, විවාහය සහ සමාජ ආකල්ප අභිමුවෙහි හැසිරෙන එක් ආකාරයක් මෙම නවකතාවෙන් හෙළි වෙයි.
Details
ISBN
9789556860573
පිටු ගණන (Pages)
167
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also shelved
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review