Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / අම්මා - මගේ ආදර වස්තුව

අම්මා - මගේ ආදර වස්තුව

About this book

දැන් වර්තමාන ශිෂ්ට සමාජයට සිදු වන්නේ කුමක් ද? ඔවුහු අන්දමන්දව බලා සිටිති. ඔවුන්ට ඔහු හඳුනාගත නොහැකිය. ඔහු වූ කලී අතීතය නම් වූ වෙස්වලාව ලා ගත් අමුතුම සත්වයෙකි ඹහු රූපාන්තරණය වී ඇත. එහෙයින් ඔවුන්ට ඔහු මනාව හඳුනාගත නොහැකියි. මයිකල් ජැක්සන් තමාගේ ශරීරයේ බාහිර පෙනුම වෙනස් කරගැනීමෙන් සමාජයෙන් වහං වූවා සේම අම්මා කථාකයා ද අතීතය නම් වූ වෙස්වලාව ලා ගැනීමෙන් සමාජයෙන් සැඟවේ.

ISBN
9789553120984
පිටු ගණන (Pages)
100
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අම්මා - මගේ ආදර වස්තුව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.