Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ළමා කතන්දර / අමුතු වැඩට කැමති අයට

අමුතු වැඩට කැමති අයට

ප්‍රකාශක (Publisher): සුනෙර ප්‍රකාශන - Sunera Prakashana
ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book
අමුතු විදියට සිතා,අමුතු වැඩ කරන දක්ෂයෝ අලුත් අලුත් ගී සිංදු, කවි, කතාන්තර නිර්මාණය කරති. සිතුවම් අඳිති. රූප අඹති. ඇල්පෙනෙත්තේ සිට අහස සිසාරා පියාඔනදැවැන්ත ගුවන් යානය දක්වා දේවල් නිර්මාණය කරති. මේ පොත එලෙස අමුතු විදිහට සිතන අමුතු වැඩට කැමති අයටයි.

මේ පොතේ කවරයේ ඇත්තේද ඒ වගේ අමුතු විදියට සිතන්නට පුරුදුව සිටි ලෝ පතළ මිනිසුන් දෙදෙනෙකු ගේ රූපයි. ඒ කවුරුන්දැයි සිතා බලන්නත් ඔබට පුළුවනි. මේ පොත නිර්මාණය කළ සමරසිංහ ගුණසේකර අමුතු විදියට සිතා නිර්මාණය කළ 'තනි කූඹියා' නම් ළමා කතාන්තර පොතට 1979 වර්ඹයේ හොඳම ළමා පොතට හිමි රාජ්‍ය සම්මානය හිමිවිය. ඔහු 'ගහකොළ අපේ යාලුවෝ' 'පමා වුණත් එමි අකුරට' වැනි තවත් නිර්මාණ ගණනාවක කතුවරයා වේ.

ISBN
9789559128140
පිටු ගණන (Pages)
64
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අමුතු වැඩට කැමති අයට

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.