Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ආනන්දනීය ජීවිතයකට

ආනන්දනීය ජීවිතයකට

About this book

කරදර කම්කටොළු දුක් පීඩා නිසා ඔබේ විශ්වාසය චංචල වූ විට කුමක් සිදු වුවත් ඵයට මුහුණ දීමට සමත් අයෝමය ශක්තිය ඇති කර ගැනීමට මේ පොත උපකාරීවේ. තම ගැටලු සාර්ථකව විසඳා ඒවා ජයග්‍රහණය කළ මිනිසුන් සහ කාන්තාවන් ගැනත් ඔවුන්ගේ නියම වටිනාකම දැනගැනීමේ අවස්ථාවත් පොතෙන් උදාවෙයි.

ජීවිතය අර්ථ සම්පන්න කර ගැනීමට අවශ්‍ය ප්‍රබල සහ ප්‍රායෝගික මූලධර්ම හඳූන්වා දෙමින් ඵ් මුලධර්ම ක්‍රියාත්මක කරවිමට මේ පොත ඔබ දිරි ගන්වයි. මිනිසුන්ගේ උද්යෝගී විශ්වාසය දල්වා මනසේ සහජයෙන්ම ඇති විස්මයානුකූල හැකියාවන් සම්පූර්ණයෙන් වටහාගෙන තම ජීවිතය මෙහෙයවීම සඳහා අවැසි දිරිය මේ පොත සපයයි.

ISBN
9789556521184
පිටු ගණන (Pages)
406
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ආනන්දනීය ජීවිතයකට

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.