Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / අනාවැකියක සැඟවුණු රහස - 1

අනාවැකියක සැඟවුණු රහස - 1

About this book
සිදු වු දෙයින් ජැකීගේ දෙනත පුළුල් විය. ඇගේ අත තදින් අල්ලාගත් මියුලින් එය වේගයෙන් පහත හෙලා කිසිවෙකු කිසිවක් සිතන්නට ද පෙර ජැකී බිම පෙරළා දැමුවා ය. කෙතරම් තර හා ශක්තිමත් වුව ද මියුලින්ගේ දෑත් හමුවේ ජැකීට ගැළවිමක් නොලැබිණ. ඇය උඩු අතට බිම ඇද වැටුණා ය. මියුලින් ඇගේ සිරුර මත හිදගත්තේ ජැකීට දෙපා සෙළවීමට පවා නොහැකි වන පරිද්දෙන් තම දෙපයින් ඒවා සිර කරගනිමිනි. ඒ වන විටත් ඇය ජැකීගේ ගෙළ අත හැර තිබුණේ නැත. ජැකී ගළවාගන්නා අදහසින් පිනී එතැනට දිව ගියා ය.
Details
ISBN
9789559572643
පිටු ගණන (Pages)
135
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: අනාවැකියක සැඟවුණු රහස - 1

Reviews are published once a member of our team has read them.