අඳුරු සුයාමයේ
About this book
̈ඔ.. ඔ... යා... ක වු... ....?”
"ඉදිගොල්ල වලව් ශාපය...”
මම... මම... කො.. හො.. ම... ද ..
ඔ...යා...ට.. උදව්... කරන්නේ..?”
බිංගෙයි තියෙන මල් නටුවේ මුට්ටිය
බිඳලා දාපන්... ජීවන් කරපු යන්තරේ
විනාස කරපන්..”
“බිංගෙයක්... ඒ කොහෙද..?”
වලව්වේ පහළ තට්ටුවේ තමයි බිම් කාමරය නියෙන්නේ.. මං උඹට තැන පෙන්නුම් කරන්නම්... එතනට ගිහින් ඒ ටික විනාස කරලා දාපන්... හඳ මෝරන මහ රෑට කලින් මගෙ ආත්මේ නිදහස් කරපන්...ඒක කරන්න පුළුවන් උඹට විතරයි...”
Details
ISBN
9786245999590
පිටු ගණන (Pages)
239
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review