අඳුරු තුෂර
About this book
අඳුරු තුෂර
පරිවර්තනය - සුදත් රොහාන්
ෂර්ලොක් හෝම්ස්ගේ
තරුණ කාලයේ පරීක්‍ෂණ පාදක කරගෙන
Young Sherlock Holmes
කතා මාලාව නිර්මාණය කර ඇත.
ලොව පුරා ඉමහත් රසික ප්‍රසාදයට පත්
ෂර්ලොක් හෝම්ස්ගේ තරුණ කාලයේ
රහස් පරීක්‍ෂණ ඇතුළත් කෘති පිළිවෙලින්
1.මරණයේ වළාකුළු
2. ලේ කූඩැල්ලෝ
මේ එහි තුන්වැන්න වන
"අඳුරු තුෂර" නම්
රහස් පරීක්‍ෂක කතාවයි.
Details
ISBN
9786245834280
පිටු ගණන (Pages)
283
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review