අන්තිම දුම්රිය
About this book
සුප්‍රකට ඉන්දියානු ලේඛකයෙකු වූ බුෂ්වන්ත් සිං ගේ Train to Pakistan - නම් වූ මෙම කෘතිය ඉන්දියානු නවකතා අතර ප්‍රමුඛස්ථානයක් උසුලයි. යුරෝපීය හා ඉන්දියානු භාෂා ගණනාවකට පරිවර්තනය වී ඇති මෙම කෘතියට 1956 දී ග්‍රෝව් මුද්‍රණාල සම්මානය හිමි විය
1947 දී රට දෙකඩ වීමත් සමඟ ඉන්දියාව පුරා පැතිර ගිය ජනවාර්ගික ගැටුම් නිසා සාමකාමී සික්-මුස්ලිම්-හින්දු ගම්මානයක් ලේ විලක් බවට හැරුණු හැටි කියැවෙන මෙම නවකතාව වාර්ගික රකුසාගේ මුඛයේ පණ ගහන රටක ඉරණම පිළිබඳ කැඩපතකි.
1974 දී සම්භාව්‍ය පද්ම භූෂණ සම්මානයෙන් පුදනු ලැබූ බුෂ්වන්ත් සිං රජයේ හමුදා, සික් ජාතිකයන් ගේ මුදුන් මල්කඩ වන් රන් දෙවොල වැටලූ අවස්ථාවේ එම ක්‍රියාවට විරෝධය පාමින් තම සම්මානය ආපසු රජයට භාර දුන්නේය.
Details
ISBN
9559520083
පිටු ගණන (Pages)
246
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review