අන්තිම සිකුරාදා
About this book
අන්තිම සිකුරාදා
තත්පර පැය අතර රස්තියාදු වෙච්ච
මනෝභාවයන්ට
අරියාදුවට හිනාවෙන ආඩම්බරකාර සිතුවිල්ලක
ප්‍රතිබිම්බය දකින්නට මුණගැසෙන
තෙමිච්ච කණ්ණාඩියේ
පොරබදන නිරුවත් රූප
රමණීය හැඟීම් දනවද්දි
ඒ තුළින් මතුවන පෙඟිච්ච දැහැනට
රිදිච්ච දෙතොලකින් දෙන
හිරිවැටිච්ච හාදුව
අපිළිවෙලට හිරකරපු හැඟීම් පොදිය
හීනියට කොනිිත්තද්දි
ඇ හැ රෙ න
සරාගය, රාගය, අභිරතිය
යහන මත ලිහෙමින්
ලෝකාස්මික රසය මනස තුළ සතපවා
විදර්ශනය දකින්නට විය
Details
ISBN
9789553661081
පිටු ගණන (Pages)
150
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review