Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / අනුන්ගේ ඔප්පුවක්

අනුන්ගේ ඔප්පුවක්

ප්‍රකාශක (Publisher): ගුරු ගෙදර - Guru Gedara
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

ප්‍රේමා විජේතුංග කිවිඳිය අධ්‍යාපනයෙන් සාහිත්‍ය වෙන් නොකළ යුතුය යන හැඟීම හදවතින් දරාගත් නිරහංකාර කාන්තාවකි. ඇය සිය 'ගගුල' ප්‍රථම කාව්‍ය සංග්‍රහයෙන්ම කවිය පිළිබඳව වන තම ශක්‍යතා ප්‍රකට කර ඇති බව කිව යුතුය. ඇගේ කවිතාව ප්‍රකාශයට පත්වන්නේ ධ්වනි පූර්වක කාව්‍ය මාර්ගයෙනි. ඇගේ සංවේදී හදවත ලෝකයට විවර වන්නේ ජීවිතය දකින කවි වලිනි. බොහෝ දුරට අයුක්තියට, අයහපතට එරෙහිව දක්වන විරෝධය ප්‍රකට කරන්නේ ඇගේ වාර්තා ස්වරූපී කවිය.

ප්‍රේමා අපට වැදගත් වන්නේ වර්තමානයේ ඇය දරණ තනතුර නිසා නොවේ. අපට මේ දයාළු ගැහැණිය වැදගත් වන්නේ ඇය ලෝකයේ සෙසු ජීවිත පිළිබඳව දක්වන දයාබරත්වය හේතුවෙනි.

විඩාපත් ගුරු සිතට, විඩාපත් සිසු සිතට
ගිමන් හලක් වූ - වන ප්‍රේමා විජේතුංග
කිවිඳියගේ නිර්මාණ චාරිකාවට මෙන්ම
ජීවන චාරිකාව ට ද අපිරිමිත
සෙනෙහසින් සුබ පතමි.

මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ

ISBN
9786245148172
පිටු ගණන (Pages)
56
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අනුන්ගේ ඔප්පුවක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.