Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / විපර්යාසය

විපර්යාසය

ප්‍රකාශක (Publisher): ගුරු ගෙදර - Guru Gedara
ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

අද්‍යතන ලෝක සාහිත්‍යයෙහි ප්‍රමුඛත්වයක් ගන්නා සාහිත්‍ය මාධ්‍යය ලෙසට කෙටි කතාව පත්ව ඇත. දැන් දැන් සිංහල සාහිත්‍යයෙහි ද කෙටි කතාව මුල් තැනට එමින් පවතී.

මීට පෙර ද කෙටි කථා සාහිත්‍යයට ද මහඟු මෙහෙවරක් ඉටුකළ ප්‍රවීන ලේඛිකාවක වන ප්‍රේමා විජේතුංග මහත්මියගේ "විපර්යාසය" කෙටි කථා සංග්‍රහය ගුරු භූමිකාවෙහි ද අත්දැකීම් පාදක කොටගෙන නවතම ආඛ්‍යාතික ලක්ෂණ වන සන්දර්ශන ක්‍රම උපයෝගී කරගනිමින් රචනා කොට ඇත.

ප්‍රේමා විජේතුංග මහත්මියගේ කථා කලාවෙහි සුවිශේෂී ගුණය වන්නේ සංක්ෂිප්තතාව සුරකිමින්, ඉතා පුළුල් ජීවිත අරුත් සූචනය කරමින් ස්වකීය කතා රචනා කිරීමයි.

ඇගේ නිර්මාණ කාර්යයෙහි ප්‍රගතියට මම ඉතා සිතින් සුබ පතමි..!

උපුල් රණවීර
හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රුහුණ විශ්වවිද්‍යාලය

ISBN
9789557818399
පිටු ගණන (Pages)
87
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: විපර්යාසය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.