බූමරංගය
About this book
මනුෂ්ය ජීවිතයේ ඇතුළාන්තය විවරණය කරන ප්රබලතම සාහිත්ය මාධ්ය නවකතාව බවට අද පත්වී ඇත්තේය. නවකතා,
කෙටිකතා, පද්ය කාව්ය, ළමා සාහිත්ය හා විවිධ නිර්මාණ මගින් සාහිත්ය ලෝකයෙහි ප්රචලිතව සිටින ප්රේමා විජේතුංගගේ නවතම නිර්මාණය බූමරංගය ය.
තුන්වන ලෝකයෙහි සාහිත්යකරුවාගේ ද කාර්යය නව මිනිසකු හා නව චින්තනයක් උදා කිරීමය. ධූමරංගය එබඳු පෞරුෂ භුමිකාවක් ප්නිත කරන නවකතාවක් බව පැවසිය හැකිය.
මෙහි ප්රධාන චරිත වන සුරංග හා මිහිරි යන චරිත නවකතාවෙහි හසුරුවා ඇති ආකාරය ඉතා මැනවි. විශේෂයෙන් මිහිරිගේ චරිතය කාන්තා පෞරුෂය විදහා දක්වන ආදර්ශවත් චරිතයකි. ප්රධාන කාන්තා චරිත විරල සිංහල සාහිත්යයෙහි මිහිරිගේ චරිතය අපූර්වත්වයක් ගන්නා විශිෂ්ට චරිත නිර්මාණයක් බව පැවසිය හැකිය.
Details
ISBN
9786245765058
පිටු ගණන (Pages)
80
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review