අපරාජිත ආදරයක්
About this book
ජීවිතයත් එහෙන් මෙහෙන් පැටලී යළිත් පිලිවෙළකට ගමන් කරනු ඇතැයි මට සිතේ. හැම දෙයකම අරගලයක් යැයි හිතුණාට එතැන ඇති අරගලයක් නැත. සියල්ල එහාට මෙහාට චලනය වී ටිකක් එහා මෙහා වී ජීවිතවල යම් යම් දේ වෙනස් කරයි. අනතුරුව යළිත් පිළිවෙළකට ගමන් කරයි. ඡීවිතයේ රිද්මය එයයි. එනිසා හඬා වැලපීම්, අත්පොළසන්දීම්,ජය සැමරුම් ජීවිතයට අවශ්‍ය නොවේ යයි මට සිතේ.
"එන දේකට මූණ දෙනව ගෝති..හැමෝටම එක එක දේ කරන්න හේතු ඇති. යසස් වුණත් නරක මනුස්සයෙක් නෙවේ. ඒත් මිනිස්සු හොඳ හරි නරක හරි වෙන්නෙ ඒ අය අතරෙ තියෙන සම්බන්ධතා නරක් වුණාම..
මම කීවෙමි. ජීවිතයට උවමනා සම්බන්ධතාය. බැඳීම්ය. එහෙම මිස නරක හෝ හොඳ කියා මිනිසුන් ලොවේ නැත.
Details
ISBN
9786245768370
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review