අපට වැරදුන තැන
About this book
සිදුවෙමින් පවතින්නේ දේවල් ගැන මොළේ කලඳක දැනුමක් නැතිව අයාලේ යන ගමනකි.බොහෝ විට සිදුවිය හැක්කේ නොසතූ නොපැතූ දෙයක් විය හැකිය.ගැඹුරු සාගරයක් තරණය කරන්නට පෙර පිහිනුම් ක්‍රිඩාවේ වැඩකරුවෙකු නොවුවහොත් රැල්ලට අසුවී ගසාගෙන යා හැකි තත්වයක් මතුවිය හැකිය.ලංකාව අවට සිදු වි ඇත්තේ ද මෙයට සමාන දෙයකි.දෘෂ්ඨීමය අරගලයක් මගින් සාධාරණව හා තර්කානුකූලව හිතන මතන මහජන බලවේගයක අර්ථාන්විත මැදිහත්වීමකින් තොරව කිසිවක් බලාපොරොත්තු විය නොහැක.
මැතිවරණ පවත්වන රටක් වුවත් ප්‍රජාතන්ත්‍රවාදී ශික්ෂණයක් දේශපාලන නායකයනන්ට සේම සමාජයටද නොමැතිකම ආවේනික ලක්ෂණයකි.වෙනදා ආණ්ඩු වෙනසක් වෙනුවෙන් පෙනී සිටි ජනග්‍රහනයෙන් කිසියම් විශාල පිරිසක් අඩු වෙනසක් වෙනසක් හෝ දියුණුවක් සැලකිය හැකිය.එය එක තැනක පල්වන්නක් නොව අඛන්ඩව වර්ධනය වන ප්‍රවණතාවයකි.
Details
ISBN
9786249869103
පිටු ගණන (Pages)
368
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review