අපි ගැන කතා කරන්න කඳුළු නොහෙළන්න
About this book
2003 වර්ෂයේ ඉරිදා ජාතික පුවත්පතකට මෙහි කුතවරයා ඡායාමාත්‍රය මැයෙන් තීරු ලිපියට ලියු සටහනයි මේ.
1939 සිට 1945 දක්වා පැවති දෙවැනි ලෝක සංග්‍රාමයේ ප්‍රතිඵලයක් ලෙස ලොව පුරා මහා මිනිස් සංහාරයක් සිදුවිය.
මිලියන ගණන් වු නිරායුධ මිනිසුන් සමුල ඝාතන කඳවුරු වල සහ සුමුල ඝාතන කම්හල්වල අළුබවට පත් වුයේ ඇසු
දුටු අයගේ නෙතඟ කඳුළු ඉතිරි කර තබමිනි. කුඩා දරුවන් තිදෙනා සහ මැහැල්ල පියවර තබන්නේ මිනිසුන් දස ලක්ෂ
සංඛ්‍යාවක් ඝාතනය කළ ගෑස් කාමරය වෙත ය. ඉන් පසු ඔවුන්ගේ සිරුරු අළු බවට පත්වී මුළු පරිසරයම දුමාරයක්
බවට පත් වනු ඇත ...
Details
ISBN
9789559606147
පිටු ගණන (Pages)
159
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review