Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සුවඳ කඳුළු

සුවඳ කඳුළු

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

හලා/ ගල්කුලිය ලිහිණිගිරි විද්‍යාලයෙන් හා ආණමඩුව මධ්‍ය මහ විද්‍යාලයෙන් මූලික හා ද්විතීය අධ්‍යාපනය ලබා කොළඹ හුණුපිටිය ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයට ඇතුළත් ව ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාවත් කොළඹ ජේ.එම්.සී. ආයතනයෙන් ගණකාධිකරණය පිළිබඳ පළමු අදියර පාඨමාලාවත් හදාරා ස්වෙච්ඡා ගුරුවරයකු ලෙස වසර ගණනාවක් කටයුතු කර ඇති ඒ. ජේ. ඒ. අබේනායක ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරියෙකි. "සුවඳ කඳුළු” ග්‍රන්ථ කතුවරයකු ලෙස ද නමක් දිනාගත් ඔහුගේ සිව්වැනි ප්‍රයත්නයයි. හෙතෙම වයඹ විත්ති ප්‍රාදේශීය පුවත්පතින් මාධ්‍ය ක්‍ෂේත්‍රයට පිවිස පසුකාලීනව ප්‍රාදේශීය මාධ්‍යවේදියකු හා නිදහස් මාධ්‍යවේදියකු ලෙසත් කර්තෘ මණ්ඩල සාමාජිකයකු ලෙසත් රාවය, යුක්තිය, නිදහස, කෙළිබිම, යෙහෙළිය සහ රිවිර යනාදි පුවත්පත්වල කටයුතු කර සිය කුසලතා විදහා දක්වා තිබිණි.

1997 වසරේදී ආණමඩුව ප්‍රාදේශීය අතිරේක වාර්තාකරු ලෙස දිවයින ජාතික පුවත්පතට සම්බන්ධ වී මේ වන විට එම පුවත්පතේ කොළඹ අධිකරණ මාධ්‍යවේදියා ලෙස පුවත්පත හා පාඨක ජනතාව වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටුකරන ඔහුගේ පන්හිඳෙන් තව තවත් උසස් නිර්මාණ බිහිවේවායි පතමි.

ISBN
9786246138035
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සුවඳ කඳුළු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.