Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

අපි වගේ අය

ප්‍රවර්ග (Genre): Short Story - කෙටි කතාව
About this book

ස්ත්‍රිය නමැති සිතියමෙහි මාවත් හතක අප රැගෙන යන කතා හතක් මෙහි සම්මුඛ වෙයි. ඉතා සාමාන්‍ය සේ පෙනෙන තැනකින්, සීදුවීමකින්, දෙයකින් පටන් ගෙන විවිධ සංකීර්ණ මාවත් ඔස්සේ ඒ සංචාරය සිදු වෙයි. ඒ මාවත් පාර කියන්නේ ස්ත්‍රී ආත්මය වෙතටය. ස්ව ආත්මීයත්වය පිළිබඳ ස්වච්ඡන්දතාව අහිමි වී යාම, දෙන ලද සංස්කෘතික නිර්මිත තුළට තම පැවැත්ම ඌනනය වීම වැනි තේමාත්මක මාවත් ඔස්සේ සිදුවන මේ කැටුව යාම, පාඨකයාගේ සිතීම් කලාපයේ ස්ත්‍රී - පුරුෂ මනුෂ්‍ය පැවැත්ම පිළිබඳ නව සිතියමක් නිර්මාණය කරනු සමත් වෙයි.

Details
ISBN
9786246625825
පිටු ගණන (Pages)
154
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අපි වගේ අය

Reviews are published once a member of our team has read them.