Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / දේශපාලන / අරගලයේ බලය

අරගලයේ බලය

About this book

ගෝල්ෆේස් අරගලය නමින් හැඳින්වූ විරෝධතාවේ ආරම්භය, විකාශය සහ අවසානය විමර්ශනාත්මකව විස්තර කෙරෙන මෙම කෘතියෙන්, අරගලයේ මෙතෙක් අනාවරණය නොවූ සිදුවීම් ද, එම විරෝධතාවේ දේශපාලන, ආර්ථික සහ සමාජීය බලපෑම් ද, පශ්චාත් අරගල පරිවර්තනයන් ද විග්‍රහයට ලක්කර තිබේ.

ISBN
9789559817253
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අරගලයේ බලය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.