ආටමිස්
About this book
ආටමිස් යනු සඳ මත ඉදිවුණු පළමු ජනාවාසයයි. එය චන්ද්‍ර පෘෂ්ඨය මත අඩ වශයෙන් ගිල්වන ලද ගෝලාකාර ගොඩනැගිලි බුබුළු පහකින් සැදුණකි. දෙදහසක මිනිස් ජනගහනයක් එහි වෙසෙති.
ආටමිස් වෙත සංක්‍රමණය වීම දුෂ්කරය. සංක්‍රමණය වී එහි දිවි ගෙවීම ඊට වඩා දුෂ්කරය. තීක්ෂණ බුද්ධියකින් යුතු යෞවනියක් වන ජෑස් බෂාරා එය හොඳින්ම අත්දකින්නී, චන්ද්‍ර නගරය තුළ පෝටර්වරියක වශයෙන් රාජකාරි කරන අතරම, සඳ මත අධික වියදම් පියවාගනු සඳහා සුළු නීති විරෝධි කටයුතුවල ද යෙදෙයි.
ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන ඉක්මණින් ධනවත් වීමේ අවස්ථාවක් ඇය වෙත ඉදිරිපත් වු කල, එය වහා බාර ගැනීමට ඈ දෙවරක් නොසිතයි.
එහෙත් පෘථිවි ගුරුත්වයෙන් හයෙන් එකක් යටතේ, අපරාධයක් සැලසුම් කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවන බව ඇයට ඉක්මණින් දැනගැනීමට ලැබෙයි. එහි දී එළිදරවු වන රහසකින් චන්ද්‍ර නගරයේ අනාගතයද , එය බිහිසුණු විනාශයකින් ගළවා ගැනීම ද තමා වෙත පැවරී ඇති බවක් ඇයට පසක් වෙයි.
අඟහරු මිනිසා කෘතියෙන් ජනාදරයට පත් ඇන්ඩ් වියර්ගේ මේ දෙවැනි විද්‍යා ප්‍රබන්ධය නුදුරු අනාගතයේදීම තථ්‍ය ලෙස සැබෑවක් බවට පත් විය හැකි චන්ද්‍ර නගරයක අත්දැකීමක් කරා පාඨකයා රැගෙන යයි.

Details
ISBN
9786245712021
පිටු ගණන (Pages)
345
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review