Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / අරුම පුදුම යක්ෂයා

අරුම පුදුම යක්ෂයා

About this book

මොනරාගල දිසාව යනු ජනශ්‍රැති කෝෂ්ඨාගාරයකි. එම කෝෂ්ඨාගාරයෙන් සශ්‍රීක බිජු ඇට අහුරක් එක්තැන් කර නූතන පාඨකයා අත පත් කිරීමට ප්‍රකට ජනශ්‍රැති පර්යේෂක ගුණසේකර ගුණසෝම සමත් වී ඇති බව මෙම කෘතිය කියවන විට වැටහෙයි. ‘අරුම පුදුම යක්ෂයා’ නම් මෙම ජන කතා එකතුව මඟින් බොහෝ පාඨකයන් නොදත් අපූරු සමාජ, සංස්කෘතික, මානව විද්‍යාත්මක මෙන්ම ඓතිහාසික අප්‍රකට තොරතුරු රැසක් දැන හඳුනා ගැනීමේ භාග්‍ය වත්මන් පරපුරට හිමිවීම අගය කළ යුතුය.

ISBN
9789553109576
පිටු ගණන (Pages)
110
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අරුම පුදුම යක්ෂයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.