අරුණෝද මානවී
About this book
"ඔයා අරුණෝදි නංගිව භාරගන්න දේනු.නංගි මේ වෙලාවේ බන්නේ හොදටම අසරණ වෙලා.තාත්තෙක් නැති දරුවෙක් එක්ක තනි වෙනවා කියන්නේ මොන දුකක්ද කියනදේ මට අමුතුවෙන් දැනෙන්න දෙයක් නැහැ. මොකද මං ඒතරම් දුකක් වින්දා .හැමදාම ඩොක්ටර් ගාවට යද්දි මම අසරණ වුනු තරමක් මම විතරයි දන්නේ"
ඒ් මානවිගේ ඉල්ලීම....
"මට මොනවා හරි උනොත් ඔයා පුතාව බලාගන්නවද අක්කේ ?.මම දන්නවා ඔයාලා ගාව පුතා හැදුනොත් එයාගේ ජීවිතය ලස්සනට ගෙවෙයි... මට මිනිස්සු බනිද්දි ඒ දේවල් පුතාටත් ලැබෙයි අක්කේ..පුතාට එයාගේ තාත්තා නැති අඩුව දැනෙන්නේ නැහැනේ.අක්කා මම වෙනුවෙන් මොනවද නොකලේ ඉතින් මේ ඉන්නේ ඔයාගේ පුතා අරගන්න අක්කේ .මම අම්මා කියලා එයාට කවදාවත් කියන්න එපා."
ඒ අරුණෝදිගේ ඉල්ලීම......
Details
ISBN
9789557829722
පිටු ගණන (Pages)
232
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review