අසම්පූර්ණ කතාවක්

Special Price රු. 880.00 Regular Price රු. 1,100.00
Out of stock
SKU
asampurna-kathawak-apoorwa-mandarami-nohandunnani-publishers

ලබන ආත්මෙදිවත් වේලාසනින් මං ළඟට එන්න. වෙන කෙනෙක්ට අයිති වෙලා ඔයාගේ නොවී දුක් විඳලා හූල්ලලා මැරිලා යන්න තව පාරක් මට බැරි වෙයි. ඒ නිසා පොරොන්දු වෙන්න වෙන කාගෙවත් නොවී මගේම විතරක් වෙනවා කියලා. තව කෙනෙක්ට අයිති වෙන්න කලින් මාව ඔයාගෙ කරගන්නවා කියලා වෙන මුකුත්ම ඕනේ නෑ මට. ඔය හිතේ ආදරය මට විතරක්ම දෙනවා කියන්න. ජීවත් වෙලා ඉන්නකන්ම මගේ පපුව ඇතුලේ ඔයා වෙනුවෙන් තිබුන ආදරේ හංගන්නේ නැතුව සම්පූර්ණයෙන්ම ඔයාට විතරක්ම දෙන්න එතකොට මට පුලුවන් වෙයි. - අහස්වී -

Author අපූර්වා මන්දාරමී - Apoorwa Mandarami (5)
Publisher නොහදුනන්නී ප්‍රකාශකයෝ - Nohandunanni Publications (94)
More Information
ISBN 9786245558605
පිටු ගණන 200
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අසම්පූර්ණ කතාවක්
Back to Top