Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අසාත්මිකතාව

අසාත්මිකතාව

ප්‍රකාශක (Publisher): අහස මීඩියා - Ahasa Media Works
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

රටේ එක්තරා ප්‍රබල දේශපාලනඥයෙක් විසින් වරක් තත්කාල නිමිත්තක් ඇල්ලුවා. එහෙත් ඒ රටේ කේන්ද්‍රයේ රිට්ටා කාලයකයි. මෙතැනින් තමා වැඩේ ගැස්සුනේ. රිට්ටා කාලයක කිසිදු හොඳ දෙයක් ශුභ දෙයක් කරන්නට බැහැ. කරතොත් අසමජ්ජාති වැඩම තමයි. ඒ අසමජ්ජාති වැඩ තමා රටේ කේන්දරේ රිට්ටාවක් හිටපු මේ කාලෙත් සිද්ධ වෙන්නෙ. ඒ දේශපාලනඥයා ලග්ගල ඉස්ටේෂන් මාස්ටර් සමග එක්ව වහකෝට්ට ප්‍රදේශයේ පෘතුගීසි පෙළපතෙන් යුත් කුසුමලතා සිංඤෝරේ මෙනවියව සිල්පර කොට උඩ දමාගෙන දූෂණය කළේ ඔය අතරෙයි.

රිට්ටායෝග කාලවල කෙරෙන අසමජ්ජාති වැඩවලට උදව් කරන්නෙ රිට්ටා දේවි. ඈ ස්ත්‍රී දූෂණවලටත් එක වගේම උදව් කරනවා. ගෑනියක් බලා ඉද්දි ගෑනියක් දූෂණය කරන එක එච්චර කාරණයක් නොවෙන්නෙ රිට්ටාදේවිට ස්ත්‍රී නිමිත්තක් නැති නිසයි. ඉතින් දැන් කුසුමලතා සිඤ්ඤෝරේ කුසුමලතා ලක්සම්බර්ග් නමින් මාර්තු අටවනදාට ලිප්ටන් වටරවුමෙ ඉන්නවා.

ISBN
978955786081
පිටු ගණන (Pages)
158
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අසාත්මිකතාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.