අසාත්මිකතාව
වෙනත් මුද්රණ සහ ප්රකාශන (Available Editions & Formats)
About this book
රටේ එක්තරා ප්‍රබල දේශපාලනඥයෙක් විසින් වරක් තත්කාල නිමිත්තක් ඇල්ලුවා. එහෙත් ඒ රටේ කේන්ද්‍රයේ රිට්ටා කාලයකයි.
මෙතැනින් තමා වැඩේ ගැස්සුනේ. රිට්ටා කාලයක කිසිදු හොඳ දෙයක් ශූභ දෙයක් කරන්නට බැහැ. කරතොත් අසමජ්ජාති
වැඩම තමයි. ඒ අසමජ්ජාති වැඩ තමා රටේ කේන්දරේ රිට්ටාවක් හිටපු මේ කාලෙත් සිද්ධ වෙන්නෙ. ඒ දේශපාලනඥයා ලග්ගල
ඉස්ටේෂන් මාස්ටර් සමග එක්ව වහකෝට්ට ප්‍රදේශයේ පෘතුගීසි පෙළපතෙන් යුත් කුසුමලතා සිංඥෝරේ මෙනවියව
සිල්පරකොට උඩ දමාගෙන දුෂණය කළේ ඔය අතරෙයි.
රිට්ටායෝග කාලවල කෙරෙන අසමජ්ජාති වැඩවලට උදව් කරන්නේ රිට්ටා දේවි. ඈ ස්ත්‍රී දුෂණවලටත් එක වගේම උදව්
කරනවා. ගෑනියක් දුෂණය කරන එක එච්චර කාරණයක් නොවෙන්නේ රිට්ටාදේවිට ස්ත්‍රී නිමිත්තක් නැති නිසයි. ඉතින්
දැන් කුසුමලතා සිඥ්ඥෝරේ කුසුමලතා ලක්සම්බර්ග් නමින් මාර්තු අටවනදාට ලිප්ටන් වටරවුමේ ඉන්නවා.
Details
ISBN
9789557861081
පිටු ගණන (Pages)
156
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review