අසේකා
About this book
වදාපු අම්මාට සෙනෙහසක්, පපුව
පැලෙන්න තරම් කැක්කුමක් නැතිවුණත්
පුතාට මේ නමට පමණක් වුණු අම්මා මහා
මෙරක් තරම ආදරෙයි කියලා දැන් සෙනිත්
දන්නවා. මට එපා අසේකා පින් සිද්ධවෙයි
මගේ දරුවට අම්මා වෙන්න. සෙනිත්ගේ
හදවත ඉකිබිඳිනවා. සෙනිත්ගේ වටිනාම
සම්පත බේරලා දීපු අසේකා සෙනිත්ගෙන්
කිසිම දෙයක් ඉල්ලන්නේ නැතුව දෑසමන්ට
සමාව දෙන්න කියලා ඉල්ලද්දී සෙනිත්
හදවතින් දරාගන්න බැරි තරම් හඬාවැටුණා.
ඇයි අසේකා මම ඔයාව මීට කලින්
නොදැක්කේ...?
Details
ISBN
9786245329014
පිටු ගණන (Pages)
424
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 2
-
StellafernandoStellafernando1234
-
I wantSend me
Write a review
Write a review