Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අස්ථි නගරය

අස්ථි නගරය

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book
පහළොස් හැවිරිදි ක්ලැරී ෆ්‍රේ පැන්ඩෙමෝනියම් සමාජ ශාලාව කරා පිටත් වන්නේ, මිනීමැරුමක ඇසින් දුටු සාක්ෂිකාරියක වීමේ අපේක්ෂාවෙන් නොවේ-එය දා අමුතු පච්චා සලකුණුවලින් සිරුර වසාගත් ගැටවරයෝ තිදෙනෙක් සිදු කරන ඝාතනයක් වූ විට..!

පෘථිවියට ඇතුළුවන යක්ෂයින් ව පළවා හැරීමටත්, ඉබාගාතේ යන නරවෘකයින් ව සහ වැම්පයරයන් ව පාලනය කිරීමටත් සිය දිවි කැප කර සිටින සෙවණැලි දඩයක්කරුවන් ව ක්ලැරීට පළමු වරට මුණ ගැසෙන්නේ එසේ ය. එමෙන් ම රන්වන්-කෙස් වැටියක් හිමි, කඩවසම් ජේස් ව ඇය මුලන් ම දකින්නේ දා එදාය. ඉන් විසි-හතර පැයක් ඉක්ම යන්නටත් මත්තෙන් ක්ලැරීගේ අම්මා අතුරුදාන් වන අතර ක්ලැරීට යක්ෂ ප්‍රහාරයක් එල්ල වන්නේ ඇය ව දා ඒ සෙවණැලි ලෝකය තුළට ඇද දමමිනි. එහෙත් ක්ලැරී වැනි සාමාන්‍ය මනුෂ්‍ය යුවතියක් යක්ෂයින්ගේ අවධානයට ලක් වූයේ කෙසේ ද? ඇරත් ඇයට එක්වරම දෘෂ්ටිය හිමි වූයේ කෙසේද? මේවාට පිළිතුරු දැගන්නට අවැසි වන්නේ සෙවණැලි දඩයක්කරුවන්ට ය...

ISBN
9789553727565
පිටු ගණන (Pages)
662
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අස්ථි නගරය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.