අතීතයට කවුළුවක්
About this book
“අතීතයට අයත් කරුණක් ජීවමාන වනුයේ එය වර්තමානයේදී සජීවීකරණයට ලක් කිරීමෙනි. එසේ නොවනා තාක් කල් ඉතිහාස කරුණක් ස්ථිතික පාෂාණ භූතයකි. මෙම කෘතියේ දී කතුවරයා එය සිදු කර ඇති ආකාරය මගින් ඔහු අතීතය ගැන මෙන්ම වර්තමානය ගැන කල්පනා කරන ආකාරය කෙබඳු ද යන්න තීරණය කිරීම පාඨකයා වන ඔබ සතු වගකීමකි. ''
-රාජ් සෝමදේව-
පුරා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
(අතීතයට කවුළුවක් පෙරවදනින්)
මෙම කෘතිය සම්පාදනය කළේ ප්‍රධාන කොටම සාමාන්‍ය පාඨකයා සඳහාය. නමුත් වැඩිදුර අධ්‍යනය කිරීමට කැමති අයෙක් වේ නම් අදාළ මූලාශ්‍ර දක්වා ඇත. මේ තුළ හිතළු නැත. එ නිසා ඕනෑම විද්‍යාර්ථියෙකුට වුවද සුදුසුයැයි සිතමි."
-කර්තෘ-
Details
ISBN
9786242042589
පිටු ගණන (Pages)
201
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review