Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අපරාධ / අවරගිරෙන් එහා
About this book

"මේ මොන මළ කෝලම් මරණයක්ද බං? මැරුණේ කොහොමද කියලා සාක්ෂියක්වත් නෑ. ඒ මදිවට බඩේ දරුවෙක්. දැන් මේ මරණේ තියෙන විදිය බලපකෝ."

''අබුද්දස්ස කාලෙනෙ බං. ඇරැත් අපි දන්නවද මේ උඩ වැඩියා මල මොන වගේ බඩ්ඩක්ද කියලා. මේ ලෝකේ කාත් කවුරුවත් නැති මිනිස්සු ඉන්නවද බං. මොන ජාතියේ කුණු තියාගෙන මේ වංකගිරියේ හැංගිලා හිටියේ මොකද කියලා කවුද දන්නේ..?"

"අර ඇවිත් ඉන්න නෝනා කතන්දරකාරියලු. සමහර විට ඒ නෝනා දන්නවා ඇති මේ හුට්ටප්පර සේරම. අර පොලිසියේ උන්දැත් මුලින් කෑගහගෙන ගිහින් සල්ලිවල බලේට කට වහගත්තා නොවැ.”

''ඔව්... ඔව් මටත් ඔය සිද්ධිය ආරංචියි. එවුන්දැටත් ළමයි නැ වඳයි කියලා කියනවනේ. සමහරු කියනවා එවුන්දැයි මේ රුවිනියි අතර ආදර පලහිලව්වක් තිබ්බය කියලා.”

ISBN
9786246273088
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අවරගිරෙන් එහා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.