Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / දේශපාලන / අවසානයේදී ජර්මන් ව්‍යාඝ්‍රයා නිහඬ විය

අවසානයේදී ජර්මන් ව්‍යාඝ්‍රයා නිහඬ විය

About this book

සැන්දෑවේ දිගුව ගිය සෙවණැලි සඟවමින් රාත්‍රිය පැමිණියේ ය. අකාල කාලයක... කාලය නිසොල්මන් වූ සෙයකි.

හඬ නිහඬ ය. මරණය. එය නිහඬ හඬකි.

ජීවත් වීම කොතරම් වටිනාකමක්ද... අවසානයේදී එය ඔබට සිහි කර දෙන්නේ මරණයේ නිහඬ හඬය. ඒ වෙඩි හඬ ඇසුණි.

දෝංකාරයකින් පසු යළිත් නිහඬතාවකි.

" සියල්ල අවසන් ය."

ඔහු එසේ කීවේ මේ අවසානයට පෙර දවසක ය. ලේ... ඔහුගේ සිරුර තෙත් කරමින් නොදත් අවසානයක් කරා ගලායමින් තිබුණි.

"රංගනය අවසන් ය. මම තවදුරටත් රංගධරයකු නොවෙමි. ප්‍රේක්ෂකයකු පමණි... ප්‍රේක්ෂකාගාරයේ අවසාන පේළියේ හිඳ සිටින. ඒත් දැන් ඔහු එතැනද නැත.”

අවසානයේදී ජර්මන් ව්‍යාඝ්‍රයා නිහඬ විය.

ISBN
9786246815219
පිටු ගණන (Pages)
261
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අවසානයේදී ජර්මන් ව්‍යාඝ්‍රයා නිහඬ විය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.