Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අවසරයි හිනැහෙන්න

අවසරයි හිනැහෙන්න

ප්‍රකාශක (Publisher): තාරා ප්‍රකාශන - Thara Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සුදූ

හිතෙන් ගිලිහුන සොඳුරු හීනෙක මත යලි ඇහැරි...

නෙතේ රඟ දෙන කදුළු බිඳුවක සුසුම් වැල් පැටලී ...

හිනා ගෙනෙනා වසන්තය යලි නුඹ ලඟට ගෙනෙමී...

සදාකල් රකිමී...

සසර සැමදා ආ පුරුද්දට මේ භවෙත් හමු වී...

දුටුව මුල්දා බැන්ද ප්‍රේමය යලි මටම හිමිවී...

අත්නොහැර යලි පියනගමු අපි මතු මතුත් ඉපදී...

සත්සියක් විල් තඹරු පෙති මැද මිලින වූ කුසුමී...

පිපී හිනැහෙන හෙට දිනක මම සුවඳ යලි විඳිමී...

නුඹේ මුව හසකැන් දකින්නට මල් යහන් සදමී...

-නිසල් අයියා-

 

ISBN
9789557829944
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අවසරයි හිනැහෙන්න

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.