Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / ඇවිදින ඇටසැකිල්ලේ අබිරහස
About this book

“ශාලාවේ කෙළවර තිබූ වේදිකාව මත දිගු මේසයක් තබා එය වටේට පුටු තබා තිබුණි. ලව්ඩේ මහත්මිය එහා මෙහා යමින් වතුර පූකුරුවක් හා වීදුරු තබා පිහාටු කොස්සකින් මයික්‍රෝෆෝනය රඳවනයේ දූවිලි ගැසුවාය. නිල් පාට කලිසමකින් හා කර රවුමට නැවූ ස්වීටරයකින් සැරසී සිටි කේට් නැන්දාද එහි වූවාය. ඈ වේදිකාවේ වාඩි වී ලාම්පු එළියට දිලිසෙන තට්ට හිසක් සහිත තරබාරු මිටි මිනිසෙකු හා කතා කරමින් සිටියාය. මේ රෙක්ස් මැලෝන් විය යුතුය. එමිලි කියවා තිබූ රේසර් ගැම්බල් හා මිලියනයේ බුලට් සිදුර වැනි කතා ගැන සිතන විට ඇගේ මනසෙහි ඇදී සිටි ලේඛකයාගේ රුව මීට වඩා වෙනස්ය. ඔහු සැරසී සිටි සුදු කමිසය හා ඒ මතින් දැමූ රතු පාට අත් රහිත ස්වීටරයද, කොළ පාට තිත් වැටුණු බෝ එකද නිසා ඔහු දිස් වූයේ සුරංගනා කතාවල සිටි විනෝදබර සෙල්ලම් බඩු සාදන්නෙකු මෙනි.”

ISBN
9786246697129
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඇවිදින ඇටසැකිල්ලේ අබිරහස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.