Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / ආයුබෝවන්

ආයුබෝවන්

About this book

පොළවට අහම්බෙන්
පැලවෙන ජීවයන් තියනවා.
ඒවා හැමවෙලාවකම
යථාර්තයට එහා යන දෙයක්
හොයනවා. යථාර්තයේ
භෞතික දේවල් එක්ක
නොපෙනෙන අධ්‍යාත්මයේ
ශක්තියන් සටහන් කරනවා.
මෙහෙම භෞතිකත්වය සහ
ආධ්‍යාත්මය එක්ක සටනින්
ඇඹරිලා ජීවිතේ යුෂ එලියට
ගලායන ඕනෙම කෙනෙකුට
උස් කඳු මුදුනකදී සාතන්ගෙන්
වරයක් හමුවනවා.

ISBN
9786245671724
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ආයුබෝවන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.