Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / බාගෙට වැඩුණු මිනිහෙක්

බාගෙට වැඩුණු මිනිහෙක්

About this book

 

ප්ලේටෝ උගුර පාදල කතා කළා.

"එයා බීල තියෙන්නෙ හෙම්ලොක් විසද?”

නියාමක ප්ලේටෝ දිහා බැලුවෙ පිටසක්වළ ජීවියෙක්

දිහා බලනවා වගේ. හැබැයි මිනිහගෙ ෆයිල් සෙල්ලම

නතර වුණේ නෑ.

"මං දන්න හෙම්ලොක් විසක් නෑ මහත්තයෝ.

මිනිහ කණේරු ඇට කාල තියෙන්නෙ.”

"බන්ධනාගාරෙ ඇතුළට කොහෙන්ද කණේරු ඇට?"

ඇරිස්ටෝටල් ඇහුවෙ ටිකක් තදින්.

අන්න ඒ පාර නියාමක ෆයිල් සෙල්ලම නවත්තල

ඇරිස්ටෝටල් දිහාට හැරුණා.

"මහත්තයට කළුනික ඕනෙද? ඕනෙ නම්

මං ඇතුළෙන් ටිකක් හොයල දෙන්නම්.”

ඇරිස්ටෝටල් ආපහු ප්‍රශ්න ඇහුවෙ නෑ.

 

ISBN
9786246749316
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බාගෙට වැඩුණු මිනිහෙක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.