Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

ජාජා ඩිං

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): යොවුන් සාහිත්‍යය
About this book

"දන්නවද සඳරු? මේ දවස්වල එහේ වර්ල්ඩ් කප් එක"

"වර්ල්ඩ් කප් එක ඒ කිව්වේ?"

"ඇයි අනේ මෙහෙත් තියෙන්නෙ ඔය ක්‍රිකට්, ෆුට්බෝල්, රගර් වර්ල්ඩ් කප්. ඒ වගේ එහෙත් මේ  දවස්වල වර්ල්ඩ් කප් එකක්. ඔයා දන්නවද එහේ ජනප්‍රියම ක්‍රීඩාව මොකක්ද කියල. ඒකෙ නම ජාජා ඩිං. මේ දවස්වල තියෙන්නෙ ජාජා ඩිං වර්ල්ඩ් කප් එක"

ISBN
9786240017534
පිටු ගණන (Pages)
132
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ජාජා ඩිං

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.