Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / බහිරව සැරයටිය

බහිරව සැරයටිය

About this book

ජෝන් ගාන්ට් සහ ඔහුගේ නිවුන් සොහොයුරිය වූ පිලිපා ගාන්ට් විශ්වාස කළේ අනෙක් ළමුන් මෙන්ම ඔවුන්ද සාමාන්‍ය මිනිස් දරුවන් බවයි. එහෙත් ඔවුන්ගේ නිවසේ මෙහෙකාරියට ලොතරැයි දිනුමක් ලැබූ පසු, ඔවුන්ට අසාමාන්‍ය සොයාගැනීමක් කිරීමට හැකි වෙයි.

එනම් ඔවුන් බහිරවයින් බව ඔවුන්ට අවබෝධ වෙයි. ඔවුන්ගේ මායා බලය නිසා මෙහෙකාරිය වූ ට්‍රම්ප් මහත්මියගේ සිහිනය සැබෑවක් බවට පත්වෙයි. නමුත් බහිරවයන්ගේ මායා බලය ප්‍රවේසමෙන් හැසිරවිය යුතු භයානක දෙයක් නිසා ඔවුන් සොයාගත්, ඔවුන්ගේ නව හැකියාව පාලනය කර ගැනීමට ඔවුන්ට සිදුවේ. එබැවින් නිම්රොඩ් නම් වූ විකාර පෙනුමකින් යුත් ඔවුන්ගේ මාමා ඔවුන්ගේ ගුරුවරයා බවට පත්වෙයි. නිම්රොඩ් ඔවුන්ව ඊජිප්තුවේ සැඟවුණ පාරාවෝ සොහොනක් සෙවීමට කැඳවාගෙන යයි.

එහිදී ඔවුන්ට ලොව දුෂ්ටතම බහිරවයා වූ ඉබ්ලිස් සමඟ භයානක සටනකට මුහුණ දීමට සිදුවේ.

ISBN
9789550171651
පිටු ගණන (Pages)
344
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බහිරව සැරයටිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.