Hope - බලාපොරොත්තුව
About this book
බලාපොරොත්තුව බෝවෙන සුලු ය. ඔබේ කටයුතු අන් අය තුළ හැඟීම් දනවයි. මගේ අවංක ආශාව මේ පොත සන්තාප බහුල මෙසමයෙහි සැනසීමටත්, අවිනිශ්චිත කලෙක දී මග සොයා ගැන්මටත්, බියක් ඇති වූ විටෙක දිරිමත් වීමටත් ඔබට උපකාර වනු ඇත.
මං හරියට ම දැනගෙන හිටිය අපි නොවෙයි මහ පොළව මත ඉන්න පෞද්ගලිකත්වයක්, හිතක් සහ හැඟීම් සහිත එක ම සත්තු ජාතිය කියන බව. අපි මේ සත්ව ප්‍රජාවෙ කොටසක්, එයින් වෙනස් වෙච්ච කොටසක් නෙවෙයි.
Details
ISBN
9786245664962
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review