බටිති කිරිල්ලී
ඝන තිර රෙදි වලින් වටකොට තිබුණත් මඩුව මැද එල්ලා තිබූ ලන්තෑරුමක එළියෙන් ඇතුළත ආලෝකමත් විය. දැල්වෙන ලන්තෑරුම යට තැබූ ඇඳක මුඩුකළ හිසක් ඇති කෙසඟ බාලිකාරුවක් වැතිර සිටී. දැන් සිහිය එයි. ඊයෙත් හරියටම මේ වෙලාවට නැගිටලා මගෙන් වතුර ඉල්ලන් බිව්වා...." ඇඳ අසල උන් දොස්තර සංඝදාසන් කීවාය. ජන්තු ඇඳ අසල බිම ඇනතියා හිඳගෙන ඒ මුහුණට එබිණ. සම්පූර්ණයෙන්ම මුඩුකළ හිස පුරා මැහුම් පාරවල්ය. මාස තුනක් ජීවිතය හා මරණය අතර සටන් කළද අපූර්වාගේ මුහුණ අදත් එදා මෙන්ම සුන්දරය.
"බේබි මයෙ රත්තරනේ"
ජන්තු කීවේ සැලෙන නෙතු පියන් දෙස බලාය. එකම රැයකදී ඇගේ පවුලේ සියල්ලන් කපාකොටා ඝාතනය කරන ලද බවත් ගෙය ගිනි තබන ලද බවත් ඇයට කියන්නේ කොහොමදැයි ඔහු ඊළඟට හිතුවේය.
වර්ණ ග්‍රැෆික් සහ ප්‍රකාශන
"විකසිත"
175/3
රම්‍ය උයන
ගොළුම්මහර
දෙල්ගොඩ
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.