Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හැරදා නොයන්නෙමි

හැරදා නොයන්නෙමි

About this book
හදවතින් මැරිච්ච මිනිස්සු හැබෑවටම මැරෙන්න බය නෑ අක්කා... මං ආදරේ කරන්න බය මිනිහෙක් නෙමේ. එහෙම උනානම් මං බෝගමුව වලව්වේ සුදු මැණිකෙට ආදරේ කරන්නෑ. මට ඒ අහිංසකී එක්ක කූඩු වෙන්න ඕන වුණානම් මං ඔය හිට්ලර්ට බයේ ඒ කෙල්ලව අරං පැනල යන ජාතියෙ එකෙක් නෙමේ. මුළු ගමම මිහිහට බය වුණත් මං ගිහින් එයාගෙන්ම එයාගෙ දුවව ඉල්ලනවා.ඒත් මේ සිද්ද වුණේ අපි දෙන්නම හිතුව දෙයක් නෙමේ අක්කා.....මේ සිද්ධියෙන් මට මාව වගේම ඒ අසරණීටත් හැමදේම නැතිවුණා. කොහේ කොහොම හිටියත් මං එයාව හොයාගන්න ඕන අක්කා.. ඔයාගෙ මල්ලිට මේ පිච්චෙන ගින්දරින් නිදහස් වෙන්න පුළුවන් වෙන්නෙ එයාට ඇත්තටම වෙච්ච දෙයක් හොයා ගත්තට පස්සෙ
Details
ISBN
9786246103163
පිටු ගණන (Pages)
266
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හැරදා නොයන්නෙමි

Reviews are published once a member of our team has read them.